skip to main
|
skip to sidebar
Thursday, October 22, 2009
දේශපාලනයේ කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීම සහ අනර්කලී සාධකය
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Back to HOME
CLICK ME
පර්සි මහත්තයා පොත් කියවයි; ඉංග්‍රිසි කතා කරයි; ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වෙයි. මේ ලක්ෂණ තුනෙන් එකක් වත් ඇති අපේ ගමේ සොයා ගැනීම නිකිණි සෙවීමටත් වඩා අමාරුය. ඒ නිසා දෝ ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ පිස්සු පර්සි කියාය.
අධිරාජ්‍ය
විරෝධයට
මල් මිටක් !
පර්සි මහත්තයා තකහනියක් අපේ ගෙදර ගොඩ වැදුණේ මල් පොකුරු වගයක් ද අතින් අරගෙනය.” මම යනව අයිසේ විමල් වීරවංශටයි චම්පික රණවකටයි මල් මිට මිට දීලා එන්න ” පර්සි මහත්තයා කීය.වාමාංශිකයෙකු වු පර්සි මහත්තයාගේ යූ ටර්න් එක ගැන මම අන්දුන් කුන්දුන් වුණෙමි.”නෑ අයිසේ, මේ රටේ ඉන්න වාමාංශිකයන් කියන එවුන්ට වඩා ඒ සහෝදරවරු වාමාංශිකයි. එංගලන්ත, ප්‍රංශ, ඇමෙරිකන් අධිරාජ්‍යවාදියො අපේ රට උන්ගේ පිළිකන්නක් කියල හිතල අපට පාට් දාන කොට පාරට බැහැලා, පෝස්ටර් ගහලා විරෝධයක් දක්වන්න පිට කොන්දක් තිබුණෙ එයාලට විතරයි. අපේ ඊනියා වාමාංශිකයො දැන් ලිබරල් කතිකාවට යටවෙලා, අධිරාජ්‍යවාදීන් ට දැන් කියන්නේ ජාත්‍යන්තර ප්‍රජාව කියලා.””එ් වුණාට පහුගිය කාලෙ පර්සි මහත්තයා ඔය අධිරාජ්‍යවාදී රටවල ආණ්ඩු වලින් ලංකාවෙ සාමය ඇති කරන්න හදපු කොම්පැනියක ලොක්කා වෙලා ඉන්න කාලෙ ඔහොම කතා කළේ නෑනේ.” අපේ චූට් මල්ලි කීවේය. ”අයිසේ , ඒ මෝඩයො මට පැයකට රුපියල් පන්දාහ ගාණෙ ගෙවන කොට උන්ට අධිරාජ්‍යවාදීන් කියල මගේ ජොබ් එක නැති කර ගන්න තමුසෙලා හිතන්නෙ මට පිස්සු කියලා ද?” කියා ඇසු පර්සි මහත්තයා මල් මිටිත් රැගෙන පාරට බැස්සේය.
Blog Archive
►
2010
(13)
►
March
(2)
►
February
(7)
►
January
(4)
▼
2009
(23)
►
December
(2)
▼
October
(8)
සංක්‍රමණික ශ්‍රමය වහල් ශ්‍රමයක් නොවීමට නම්...
ප්රජාතන්ත්රවාදය දිනා ගැනීමේ උත්සාහය රාජ්‍ය විර...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නීති පොතෙන් මකලා දාන්න...
ලංකාවේ අතීත මාධ්‍ය වීරයන්ගේ වර්තමාන භූමිකාව සහ හිට...
දේශපාලනයේ කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීම සහ අනර්කල...
දේශපාලනයට එන කාන්තාවන්ට ලිංගිකත්වය ඈදා ගෙන පහර ගැස...
අනර්කලීගේ ආගමනය සමාජ ක්රමයේ අසාර්ථකත්වය පෙන්නුම්...
දේශපාලනයේ කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීම සහ අනර්කල...
►
September
(3)
►
August
(2)
►
May
(2)
►
April
(3)
►
March
(3)
►
2008
(2)
►
September
(2)
No comments:
Post a Comment